Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විල්පත්තුව වනයේ සැරිසැරූ දැවැන්ත කෙනරු දෙදනෙක් එකම දිනයේ ස්ථාන දෙකකදී ජීවිතක්ෂයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විල්පත්තුව වනයේ සැරිසැරූ දැවැන්ත කෙනරු දෙදනෙක් එකම දිනයේ ස්ථාන දෙකකදී ජීවිතක්ෂයට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

විල්පත්තුව වනයේ සැරිසැරූ දැවැන්ත කෙනරු දෙදනෙක් එකම දිනයේ ස්ථාන දෙකකදී ජීවිතක්ෂයට

July 1, 2025
259 Views

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ දැවැන්ත කෙනරුන් දෙදනකු එකම දිනයේ ස්ථාන දෙකකදී ජීවිතක්ෂයට පත්ව තිබීයදී හමුවූ බව වනාතවිල්ලුව වනජීවී ඒකකයේ නිලධාරීන් පවසයි. 28 දා සවස් යාමයේ මෙම තොරතුර වාර්තාවූ බවත් මෙම මරණ දෙක වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් එළුවන්කුලම රාල්මඩුව සහ විජයපුර යන ප්‍රදේශයන්හිදී සිදුවී ඇති බව වනජීවී නිලධාරියා සඳහන් කරයි. වයස අවුරුදු 30-35ත් අතර වයස් ඛාණ්ඩවල පසුවූ කෙනරුන් (ගැහැනු සතුන්) බවත්, ඔවුන් අඩි හතත් අටත් පමණ උසකින් සමන්විතව ඇති බවද කියයි.

අදාළ මෘත දේහයන් වෙත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන තුරු ආරක්ෂාව සැපයීමට කටයුතු කර තිබේ. විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටා ඇති පරිවාරක වනාන්තර සහ රක්ෂිත තුළ සැරිසරමින් සිටි එසේ මරණයට පත්ව සිටි කෙනරුන් අතරින් එක් කෙනරක් රජය විසින් ස්ථාපිත කර ඇති විදුලි අලි වැටේ ගැටීමෙන් එම ස්ථානයේදීම මරණයට පත්ව සිටි අයුරු පැහැදිලිව දැකගත හැකි විය.

නමුත් වනජීවී නිලධාරීන් පවසන ආකාරයට මෘත දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන තුරු නිශ්චිතව මරණයට හේතුව සඳහන් කිරීමට අපහසු බවත් කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයතු සිදු කරන බවත් වනජීවී නිලධාරීහු සඳහන් කරති.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අනුරාධපුර නුවරවැවේ පාර ඇරිය හැකිදැයි බලන්න නියෝජ්‍ය ඇමැති ගිය ‘ගමනට’ ගේට්ටු වැසෙයි!

ප්‍රාදේශීය පුවත්

හදවත රිදුණත් මගීන් ගැන සිතූ යාපන ලංගම බස් රියැදුරුට සැවොම තුති පුදති

ප්‍රාදේශීය පුවත්

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

ප්‍රාදේශීය පුවත්

ළමුන් වැඩියෙන්ම අපයෝජනය වන්නේ පවුලේ සමීපතමයන් අතින්

ප්‍රාදේශීය පුවත්

මීමුරේට නැවත දන්වන තුරු එන්න එපා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok