Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලොරි මාරයා සිසුවකු සහ තවත් අයකු බිලිගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලොරි මාරයා සිසුවකු සහ තවත් අයකු බිලිගනී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

ලොරි මාරයා සිසුවකු සහ තවත් අයකු බිලිගනී

July 1, 2025
127 Views

වෑන් රථයක හුඩ්රැක් එකේ බැමි බුරුල් වීම නිසා එය තද කර ගැනීමට කටයුතු කරද්දී වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් එම වෑන් රථයේ හැපී ජීවිත දෙකක් බිලිගෙන තිබේ. වෑන් රථයේ හුඩ්රැක් එක සකසමින් සිටි 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දුන්ගාල්පිටිය විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයකු වන ටී. එම්. සාරංග (15) ද මෙම සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙම ලොරි රථයේ හැපුණු සාරංගගේ සීයාගේ සොහොයුරකු ද මරණයට පත්ව තිබේ.

තම පවුලේ අය සමග ජූලි 2 වැනිදා පැවැත්වෙන මංගල්‍යයට සහභාගි වීම සඳහා තලවිල දේවස්ථානයට පඬුරු ඔප්පු කිරීමට යන අවස්ථාවේ මෙම ඛේදවාචකයට ඔවුන් ගොදුරුවී තිබේ.

නොරොච්චෝලේ, දළුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. නොරොච්චෝල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. ලොරි රථය පැදවූ රියැදුරු නොරොච්චෝලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණි.

දුන්ගාල්පිටිය – ජූඩ් හෙට්ටිආරච්චි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ආරක්ෂව තිබියදීත් වැලිගම ප්‍රා. සභා මන්ත්‍රී තාරකගේ තෙලිජ්ජවිල නිවසට වෙඩි වරුසාවක්

ප්‍රාදේශීය පුවත්

සිසු ගැටුමෙන් පසු අග්නිදිග සරසවියේ විභාග දින නියමයක් නැතිව කල් දමයි

ප්‍රාදේශීය පුවත්

හයේෂිකාගෙන් පහර කෑ බව කියන තරුණයා සිදුකළ ලිංගික හිංසනය ගැන වාර්තාවක් දෙන්න – උසාවියෙන් පොලිසියට නියෝගයක්

ප්‍රාදේශීය පුවත්

පොලිසියේ අයට ලස්සන වෙන්න ‘රූසිරි’ මොඩ් වෙයි

ප්‍රාදේශීය පුවත්

මාස 6ට ඉන්දීය ධීවරයෝ 181ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok