Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලින් බදු කැපූ මුදල නැවත දෙන්න රජයෙන් නියෝග
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලින් බදු කැපූ මුදල නැවත දෙන්න රජයෙන් නියෝග
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලින් බදු කැපූ මුදල නැවත දෙන්න රජයෙන් නියෝග

June 28, 2025
7253 Views

මේ දිනවල ආදායම් බදු දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් 2023 සහ 2024 වර්ෂවල දී අදාළ ගිණුම් පවතින රාජ්‍ය බැංකුවලට, තමන්ගේ ගිණුම්වලින් කපා ගන්නා ලද අත්තිකාරම් ආදායම් බද්ධ නැවත ගිණුම් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවීමට රජය නියෝග කර ඇත.

කරුණු මෙසේ තිබියදී එම මුදල් ලබාගැනීම සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් අදාළ බැංකුවලින් කපා ගත් තොරතුරු ලිඛිතව ලබාගෙන අදාළ ඉල්ලුම් පත් පිරවීමට යෑමේදී බොහොමයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කපා ගන්නා බදු මුදල කාර්තුව අනුව වර්ගකොට වසර සඳහන් කර ගණනය කර සටහන් කිරීම ඇතුළු අසන ලද වෙනත් තොරතුරු අදාළ ඉල්ලීම් පතේ සටන් කිරීමට නොහැකිව අනවබෝධයෙන් කනස්සල්ලෙන් පසු වෙන බව පවසති.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ දෙනකු රජයේ විශ්‍රාමිකයන් මෙන්ම විවිධ වෘත්තීන්වල යෙදුණු වයස්ගත විවිධ ලෙඩ රෝගයන්ගෙන් පෙළෙන අය වෙති.

ඔවුන් බොහෝ දෙනකු පවසන්නේ අදාළ වසරවල පොලී මත අඩු කරනා ලද අත්තිකාරම් ආදායම් බදු මුදල මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමි බැංකු දන්නා බවත්, එක් එක් ගිණුම් හිමියාගෙන් වාර්ෂිකව කපාගත් මුදල ආදායම් බදු දෙපාර්තමේන්තුවද දන්නා බවයි.

කරුණු මෙසේ පවසන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බලධාරීන්ට පෙන්වා දෙන්නේ මෙයට අදාළ බැංකුත්, ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එක්ව එම වසර දෙක තුළදී ගිණුම් හිමියන්ගෙන් කපාගත් මුදල ගණනය කර අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට නැවත බැර කෙරෙනා ලෙසටයි.

තවද මෙම ගිණුම් හිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුදල් අමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටින්නේ විශ්‍රාම ගොස් විවිධ අපහසුතා මැද සැඳෑ සමය ගත කරනා ඔවුන් නැවත කබලෙන් ළිපට ඇදලා නොදමන ලෙසටයි.

ජී. බී. දිසානායක – හාරිස්පත්තුව

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

රඹුටන් ඇටය උගුරේ සිරවී සිඟිත්තා මරුට

ප්‍රාදේශීය පුවත්

“අම්මා මරණවා” කියා දස හැවිරිදි ඥාති දියණියට අතවර කළ මාමා අත්අඩංගුවට

ප්‍රාදේශීය පුවත්

ගල්කුලමේ ‘ක්‍රිකට් සුද්දා’ට වෙඩි තැබූ කුලී වෙඩික්කරු මාතරින් අල්ලයි

ප්‍රාදේශීය පුවත්

බූස්ස හිරගෙට ජංගම දුරකථන 8ක් අහසින් වැටිලා!

ප්‍රාදේශීය පුවත්

උසාවියේ නඩු කොපියක් කුරුටුගෑම: විමර්ශනයට සීඅයිඩීයට නියෝග

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok