මාස 5ක් වයසැති පෝච්චියක හැදුණු රන් තැඹිලි පැළයක් ගැන වාර්තා විය. ඒ රන් තැඹිලි පැළය මෝදර පදිංචි ගාමිණි ගුණසේකර මහතාගේ නිවසින් පීදි ඇත.
එම කුඩා පැළයේ රන් තැඹිලි ගෙඩි 4ක් පීදි ඇතැයි ගාමිණි මහතා “දිවයින” ට කීය. එම අහඹු ලෙස පෝච්චියේ පීදුණු රන් තැඹිලි පැළයේ ගෙඩි “දිවයින” කැමරාවට මෙලෙස හසුවිය.
ධර්මසේන වැලිපිටිය
අරුම පුදුම තැඹිලි පැළය
