ඒෂියා මිරකල් (2025) සම්මාන උළෙලේදී වසරේ හොඳම ශිෂ්‍යත්ව විභාග දේශකවරිය හා වසරේ ජනප්‍රියතම ගුරුවරයා සම්මානය හයේෂිකා ප්‍රනාන්දු මහත්මිය වෙත පිරිනමනු ලැබිණි. එක් සම්මානය ඇයට පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ. කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා ද මෙහි වෙයි. ප්‍රවීණ රංගනවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රකට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, මාධව මඩවල ඇතුළු පිරිස ද මෙහි වෙති.
Reading: ඒෂියා මිරකල් සම්මාන උළෙලේදී හයේෂිකා ප්‍රනාන්දු සම්මාන ලබයි