Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දැරණියගල සභාපති තේරීම ඝන පූර්ණය නැතිව නවතියි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දැරණියගල සභාපති තේරීම ඝන පූර්ණය නැතිව නවතියි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

දැරණියගල සභාපති තේරීම ඝන පූර්ණය නැතිව නවතියි

June 24, 2025
749 Views

ජාජබ – සර්වජන හැර සියලු දෙනා පිටවෙති:

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකු හා උප සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා සබරගමුව පළාත් පාලන කොමසාරිස් කීර්ති බණ්ඩර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (23දා) දැරණියගල ප්‍රාදේශීය සභා ශාලාවේදී රැස්වීම පැවැත්වුණි. මෙහිදී සභාපති තනතුර සඳහා ජාතික ජනබලවේගයෙන් අනුරාධ නුවන් චන්ද්‍රසිරි මන්ත්‍රීවරයාගේ නම යෝජනා වුණු අතර ජනබලවේගය පක්ෂයෙන් ඉන්දික ප්‍රසාද් රණසිංහ මහතාගේ නම යෝජනා විය. අනතුරුව සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් ද විවෘත ඡන්දයක් ද යන්න පිළිබඳව රහස් ඡන්දයක් පවත්වන ලදී. එහිදී රහස් ඡන්දය වෙනුවෙන් එකොළොස් දෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර විවෘත ඡන්දය සඳහා දසදෙනකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

අවසානයේ ජාතික ජනබලවේගය පක්ෂය නියෝජන කළ මන්ත්‍රීවරු අට දෙනා හා සර්වජනබලය පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයා හැර සියලු දෙනාම සභා ශාලාවෙන් පිටව ගියහ. ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සභාව විනාඩි තිහකට කල් තැබිණි.

විනාඩි 30 ක කාලය ඉක්ම ගිය පසු සභා ගැබෙන් පිටව ගිය මන්ත්‍රීවරු සභා ශාලාවට නොපැමිණීම හේතුවෙන් ඝන පූර්ණය නොමැතිකමින් සබරගමු පළාත් පාලන කොමසාරිස් කීර්ති බණ්ඩාර මහතා විසින් සභාපතිවරයා හා උප සභාපතිවරයා තෝරා ගැනීම යළි ඉදිරි දිනක දී සිදු කරන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කටයුතු නිමාවට පත් විය. දැරණියගල ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව විසි එක් දෙනෙකි.

ඔවුහු ජාතික ජනබලවේගය, සමගි ජනබලවේගය, එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරති.

වසන්ත සමරවර්ධන බුලත්කොහුපිටිය සහ සෝමචන්ද්‍ර යකන්දාවල – දැරණියගල

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කහවත්ත තරුණයා ඝාතනයට ඇල්ලූ 2ක් 28 තෙක් රිමාන්ඩ්

ප්‍රාදේශීය පුවත්

මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ‘මතුගම’ට කැපිල්ලක් – මේක කරන්නේ කාගේ වුවමනාවටද?

ප්‍රාදේශීය පුවත්

සියඹලාණ්ඩුවේ ගම් කිහිපයක් ටොනේඩෝව සොලවා දමයි

ප්‍රාදේශීය පුවත්

විෂයන් 9ට ගම්පහ වැඩිම A මෙවරත් රත්නාවලි බාලිකාවට

ප්‍රාදේශීය පුවත්

බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කඩාවැටිලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok