සමගි ජන බලවේගයේ කොළඹ නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරු දිවුරුම් දීම සිදුවිය. දිවුරුම් දීමෙන් පසු මන්ත්‍රීවරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග මෙහි වෙති. කාන්තා මන්ත්‍රීවරියෝ 11 ක් ද ඔවුන් අතර වෙති. නලින් බණ්ඩාර, මුජිබර් රහුමන්, තිස්ස අත්තනායක යන මහත්වරු ද මෙහි වෙති.
Reading: ස.ජ.බ. කොළඹ නගර සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙමින්