Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජා.ජ.බ. කොළඹ මහ නගර සභා ජයග්‍රහණය නවත්වන්න තුන්වන පාර්ශ්වයක් භාවිත කරන බව පැහැදිලියි – හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජා.ජ.බ. කොළඹ මහ නගර සභා ජයග්‍රහණය නවත්වන්න තුන්වන පාර්ශ්වයක් භාවිත කරන බව පැහැදිලියි – හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ජා.ජ.බ. කොළඹ මහ නගර සභා ජයග්‍රහණය නවත්වන්න තුන්වන පාර්ශ්වයක් භාවිත කරන බව පැහැදිලියි – හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක

June 14, 2025
118 Views

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ජා.ජ.බ. විසින් ස.ජ.බ. කොළඹ සහ නගර සභාවේ ජයග්‍රහණය වළක්වන්න තුන්වන පාර්ශ්වයක් භාවිත කරන බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පැවසීය.

ස.ජ.බ. ප්‍රධාන කාර්යාලයේ ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද කීය.

කොළඹ ත්‍රීවිලර් සංගමයක් පවත්වාගෙන යන චාල්ස් නැමැති පුද්ගලයාට යම් යම් චෝදනා තිබුණ නිසා 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා ස.ජ.බ. තරග කිරීමට ඔහුට අවස්ථාවක් ලබාදීමට ස. ජ.බ. කටයුතු කළේ නෑ. එමෙන්ම එවකට

බොරැල්ලේ සංවිධායක ලෙස කටයුතු කළ අභාප්‍රාප්ත වූ ජයන්ත සිල්වා මහතා ද ඔහුට නාමයෝජනා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ නමුත් මේ වන විට කොළඹ ත්‍රීවිලර් සංගමයක් කරන එම පුද්ගලයා ජ.වි.පෙ. සමග දේශපාලන කටයුතුවල නියැලී සිටිනවා. ඒ වගේම කොළඹ මහ නගර සභාවේ සභාපති රිසා සාරූක් නොවන බව මාධ්‍ය හමු පවත්වා ප්‍රකාශ කරන ලෙස ජ.වි.පෙ. තමාට ප්‍රකාශ කළ බවත් ඒ සඳහා ජ.වි.පෙ. තමන්ට ස්තුති කරන බවත් ඒ වෙනුවෙන් ජ.වි.පෙ. තමන්ට උදව් උපකාර කරන බවටත් වන හඬ පටයක් අප වෙත ලැබී තිබෙනවා. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව, පිරිසිදුභාවය පිළිබඳව කතාකරන, විනිවිදභාවය පිළිබඳව කතා කරන ජා.ජ.බ. කොළඹ මහ නගර සභාවේ ජයග්‍රහණය නවත්වන්න තුන්වන පාර්ශ්වයක් භාවිත කරන ආකාරය මෙයින් පැහැදිලි වෙනවා.

ඒ වගේම කොළඹ මහ නගර සභාවේ මිලියන 459 ක ගනුදෙනුවක් සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලය පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. ඒ වගේම විගණකාධිපතිවරයා මෙම ගනුදෙනුවේ සිටි පුද්ගලයන්ට අධි භාරයක් නිකුත් කර තිබෙනවා. එලෙස අධිභාරයක් නිකුත් කළ පුද්ගලයන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවේ

ජා. ජ.බ. කොළඹ මහ නගර සභාවේ සභකයෙක් ගේ නමක් තිබෙනවා. කෙසේ නමුත් මොන කුමන්ත්‍රණය සිදුකරන්න උත්සහ කළත් කොළඹ මහ නගර සභාවේ බලය ස.ජ.බ. ප්‍රමුඛ පොදු සන්ධානය විසින් අනිවාර්යෙන්ම පිහිටුවනවා.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok