Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදපෙරදිග යුද්ධයෙන් අහස් ගමන් වෙනස් වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදපෙරදිග යුද්ධයෙන් අහස් ගමන් වෙනස් වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

මැදපෙරදිග යුද්ධයෙන් අහස් ගමන් වෙනස් වෙයි

June 14, 2025
246 Views

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද උණුසුම හේතුවෙන් කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයන් වසා දැමීම හේතුවෙන් එම කලාප මඟහැරීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කීපයක් සිදුකිරීමට සිදුව ඇතැයි ශ්‍රීලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

අදාළ ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීම හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්හි කාලය දීර්ඝ වීමක් සිදුවිය හැකි බව ද ගුවන් සේවය සඳහන් කරයි.

මෙම තත්ත්වය මත ඊයේ (13දා) ලන්ඩන් සිට කොළඹ පැමිණි යූඑල් 504 ගුවන් යානය යළි මාර්ගගත කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවනු ලැබිණි. එමෙන්ම බලපෑමට ලක්වූ ගුවන් අවකාශය මඟහැරීම සඳහා කොළඹ සිට පැරිස් දක්වා පියාසර කළ යූඑල් 501 යානයේ ද ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදුවූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීම සඳහා 1979 (ශ්‍රී ලංකාව තුළ) සහ +94117771979 (ජාත්‍යන්තරව) විමසීම් කළ හැකි බවත් වට්ස්ඇප් අංක +94744441979ත් භාවිත කළ හැකි බව ද දැනුම් දී තිබේ.

මේ අතර ජෝර්දානය ද සිය ගුවන් අවකාශයන් වෙනස් කිරීමට පියවර ගත් බව ඊයේ (13දා) නිවේදනය කළේය.

සුජීව තත්සර සහ ටී.කේ.ජී. කපිල – ගුවන්තොටුපොළ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok