Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මතට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න මධ්‍යස්ථාන හදනවා – අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මතට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න මධ්‍යස්ථාන හදනවා – අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මතට ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න මධ්‍යස්ථාන හදනවා – අධිකරණ ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර

June 13, 2025
132 Views

සෞඛ්‍ය අංශවල මිස හමුදා නිලධාරීන්ගේ පාලනයක් එයට නෑ

කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථානත් හදනවා

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට මධ්‍යස්ථාන වෙන්කර දීමට හා කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

පුනරුත්ථාපන කාර්යාංශයට අයත් දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව බව පැවසීය.

පුනරුත්ථාපන කාර්යාංශයේ දිස්ත්‍රික් පුනරුත්ථාපන මධ්‍යස්ථාන සැලසුම පිළිබඳව හා ඒ සඳහා විසඳුමක් ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට නේවාසික මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කිරීම පිළිබඳව අවධානය යොමු විය.

පුනරුත්ථාපනය වන පුද්ගලයන්ට පහසුවෙන් යොමු විය හැකි පරිදි එම නව මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්, එහි පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර වෘත්තිය පුහුණු හා සාක්ෂරතා මධ්‍යස්ථානය තුළ පිහිටුවීමටත්, සුදුසු ප්‍රදේශ තෝරාගැනීමෙන් පසුව සෙසු මධ්‍යස්ථාන පිහිටුවීමටත් මෙහිදී තීරණය විණි. විශේෂයෙන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබදව සාකච්ඡා විය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි මෙම වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. ස්වේඡාවෙන් පුනරුත්ථාපනය විය හැකි ස්ථාන පවතින බවට හා එම ස්ථානවල පවතින පහසුකම් පිළිබඳව දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි ස්ථාන හඳුනාගත යුතුයි. පළමු මධ්‍යස්ථානය වැලිකන්ද සේනපුර ප්‍රදේශයේ පිහිටුවීමට හා සෙසු මධ්‍යස්ථාන කඩිනමින් පිහිටුවීමට කටයුතු කළ යුතුව පවතිනවා. තමන් සමාජයෙන් බැහැර කළ යුතු පිරිසක් නොවන බවට වූ හැඟීම මත්ද්‍රව්‍යට ඇබ්බැහිව පුනරුත්ථාපනය වන පුද්ගලයන්ට ඇති වන පරිදි කටයුතු කළ යුතුයි. මෙය සෞඛ්‍යමය වශයෙන් මිස හමුදා නිලධාරීන්ගේ පරිපාලනයෙන් තොරව සකස් කළ යුතුයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ, අයේෂා ජිනසේන, පුනරුත්ථාපන කාර්යාංශ පාලක සභාවේ සභාපති මහාචාර්ය වසන්තා සුබසිංහ, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, පුනරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය නියෝජනය කරමින් උසස් නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ව්‍යාපෘතිය ජපානය හා ශ්‍රී ලංකාව තවත් සමීපකරවන පාලමක් වේවි – ශ්‍රී ලංකාවේ ජපාන තානාපති

ප්‍රධාන පුවත්

රජය වී මිල නියම කළේ විද්‍යාත්මක පදනමකින්: ගොවීන්ගෙන් යෝජනා ආවොත් සලකා බලනවා – කෘෂිකර්ම නි. ඇමැති

ප්‍රධාන පුවත්

නේපාල පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක

ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok