බස්නාහිර සහ සබරගමුව පළාත් පාලන, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අද (13 වැනිදා) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
උතුරු පළාතේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා