Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විපක්‍ෂයේ බලය ඇති පළාත් පාලන ආයතනවල ජාතික කමිටුවක් පත්කර ගුණාත්මක සේවයක් ලබා දෙනවා – විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ලසන්ත අලගියවන්න කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විපක්‍ෂයේ බලය ඇති පළාත් පාලන ආයතනවල ජාතික කමිටුවක් පත්කර ගුණාත්මක සේවයක් ලබා දෙනවා – විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ලසන්ත අලගියවන්න කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

විපක්‍ෂයේ බලය ඇති පළාත් පාලන ආයතනවල ජාතික කමිටුවක් පත්කර ගුණාත්මක සේවයක් ලබා දෙනවා – විපක්ෂයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ලසන්ත අලගියවන්න කියයි

June 13, 2025
150 Views

විපක්ෂය විසින් බලය පිහිටුවන පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා විපක්ෂයේ පක්ෂවලින් ජාතික කමිටුවක්ද පත්කර ගුණාත්මක සේවයක් ලබාදීමට කටයුතු කරන බව පොදුජන එක්සත් පෙරමුණේ නියෝජිත ලසන්ත අලගියවන්න මහතා ඊයේ (12 දා) පැවසීය.

විපක්ෂයට බලය පිහිටුවිය හැකි පළාත් පාලන ආයතනවල එක්ව බලය පිහිටුවීම පිළිබඳව විපක්ෂයේ පක්ෂ 04ක ප්‍රධානීන් ඊයේ (12 දා) සවස කොළඹ එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබිණ. ඒ සඳහා සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක, එජාප මහලේකම් තලතා අතුකෝරළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පොදුජන එක්සත් පෙරමුණේ ලසන්ත අලගියවන්න යන මහත්වරු මේ සඳහා සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න මහතා මෙසේ කියා සිටියේය.

පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවක විපක්ෂයට බලය තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා. ඒ සඳහා විපක්ෂයේ අපි එකමුතුවක් ඇති කරගෙන එම ආයතනවල බලය පිහිටුවා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපි මේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා සභාපති, උප සභාපතිවරුන් පත්කළ පසුව අපේ මේ එකමුතුව අවසන් වෙන්නේ නෑ. ඒ පිහිටුවන ලද පළාත් පාලන ආයතනවල ඉදිරි කාලයේදී ඉතා ඉහළ ගුණාත්මක සේවයක් අදාළ බල ප්‍රදේශවල ජනතාවට ලබාදීම වෙනුවෙනුත් අපේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී වැඩ කරනවා. ඒ ආයතනවල ඉදිරි කටයුතු සොයා බැලීම සඳහාත් අඛන්ඩව කටයුතු කිරීම සඳහා ජාතික කමිටුවක් පත් කරලා දිස්ත්‍රික් මට්ටමින් ඒ අධීක්ෂණ කටයුතු සිද්ධ කරනවා.

මෙහිදී විපක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ අනෙක් නියෝජිතයන්ද අදහස් දැක්වූහ.

අකිත පෙරේරා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok