ස්ථානාධිපති රැසක් වෙනස් වෙයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි තවත් පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ පහත පරිදිය.
ප්‍ර.පො.ප. එම්.කේ. සතරසිංහ – සේවාස්ථ පුහුණු කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. එස්.පී. වික්‍රමනායක – විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. බී.සී.ටී.ඩී. විජේතිලක – විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. එච්.ආර්.පී. සේනානායක විශේෂිත ගුවන්තොටුපළ පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස, පො.ප. ඊ.ජේ.එම්.පී.අයි. ඒකනායක ඉපලෝගම පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. එච්.වී.අයි. හපුආරච්චි ඉලුප්පකඩවායි පොලිස් ස්ථානාධිපති ලෙස, පො.ප. ජී.වී.පී. රෝහිත – අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ජේ.එම්.අයි.එන්.ඩබ්. හේරත් – අනුමත විදේශ නිවාඩුවට යටත්ව සාමාන්‍ය රාජකාරි සඳහා කැලණිය කොට්ඨාසය වෙත, පො.ප. ආර්.ජී. සාලිය – මාවරළ පොලිස් ස්ථානාධිපති ලෙස, ප්රපො.ප. ආර්.ඩබ්.එච්. රාජපක්ෂ – සාමාන්‍ය රාජකාරි සඳහා නුගේගොඩ කොට්ඨාසය ලෙස, ප්‍ර.පො.ප. පී. වරුෂවිතාන – කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ආර්.සී. වීරකෝන් – සාමාන්‍ය රාජකාරි සඳහා කුරුණැගල කොට්ඨාසය වෙත, පො.ප. කේ.කේ.වී.එස්. උදයකුමාර – රිදිමාලියැද්ද පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ආර්.එම්.කේ. බණ්ඩාර – සාමාන්‍ය රාජකාරි සඳහා බණ්ඩාරවෙල කොට්ඨාසය වෙත, ප්‍ර.පො.ප. කේ.එම්.සී.සී. පෙරේරා – දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස, පො.ප. කේ.ඒ.බී. සංජීව – කෝකිලායි පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ආර්.ඒ.ආර්.ඩී. කරුණාරත්න – සාමාන්‍ය රාජකාරි සඳහා මහනුවර කොට්ඨාසය වෙත, ප්රපො.ප. ඩබ්.එච්.ඒ.එන්.සී. වීරවර්ධන – මට්ටක්කුළිය පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ඩී.කේ. ජයතිලක – සාමාන්‍ය රාජකාරි සඳහා කළුතර කොට්ඨාසය වෙත, ප්රපො.ප. වයි.එච්.එස්.අයි.ටී. ද සිල්වා – කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ඊ.ඒ.සී.එස්. අමරසේකර – බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ඩබ්.ඒ.ඩී.සී. රොහාන් – සාමාන්‍ය රාජකාරි සඳහා ගාල්ල කොට්ඨාසය වෙත, පො.ප. එස්.එම්.සී.එල්. සිල්වා – මිද්දෙණිය පොලිස් ස්ථානාධිපති ලෙස, පො.ප. කේ.එච්. යාපා – පොලිස් ස්ථානාධිපති ලෙස, කනංකේ පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. යූ.ජේ. හෙට්ටිආරච්චි – සේරුනුවර පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ආර්.ජේ.ඩී. ගුණවර්ධන – මීරිගම පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. බී.පී.ජී.ආර්. ජයසේන – සාමාන්‍ය රාජකාරි සඳහා මහනුවර කොට්ඨාසය වෙත, ප්‍ර.පො.ප. ඩබ්.ආර්.ඒ.ඩී. සුගතදාස – හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස, ප්‍ර.පො.ප. එච්.එම්.වයි. නාලක – සාමාන්‍ය රාජකාරි සඳහා කොළඹ උතුර කොට්ඨාසය වෙත, ප්‍ර.පො.ප. ආර්.පී.අයි. සංජීව – අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. ඩී. නවරත්න – සාමාන්‍ය රාජකාරි සඳහා පානදුර කොට්ඨාසය වෙත, ප්‍ර.පො.ප. එස්.ඒ.පී.ජේ. ඒකනායක – පැල්මඩුල්ල පොලිස් ස්ථානාධිපති ලෙස, ප්‍ර.පො.ප. එම්.පී.ආර්. මිනිපුර – සාමාන්‍ය රාජකාරි සඳහා අනුරාධපුර කොට්ඨාසය වෙත, ප්‍ර.පො.ප. එන්.පී. වැලිකල – කුරුවිට පොලිස් ස්ථානාධිපති ලෙස.
ආධුනිකයන් බඳවා ගන්නා කොට්ඨාසය සඳහා ස්ථීර ස්ථානාධිපතිවරයෙක් පත් කරන තෙක් එම තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා සුදුසු නිලධාරියෙකු පත් කිරීමට කටයුතු කර දැනුම් දෙන ලෙසද වැ.බ. පොලිස්පතිවරයා අදාළ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු