හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (11දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනපතිවරයා පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව ඉන් පිටව ගියේය.
හේමන්ත රන්දුණු