ඉන්දියාව වසර සියයකට ආසන්න කාලයකට පසු කුල සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙය ඉන්දියාව නිදහස ලැබීමෙන් පසුව පවත්වන පළමු කුල සංගණනයවේ.
අවසන් වරට එරට කුල සංගණනයක් පවත්වා ඇත්තේ 1931 දීය.
මෙහි ප්‍රතිඵලය ලැබෙන්නේ 2027 දී. මෙම සංගණනයට අදාළව කැබිනට් අනුමැතිය ලැබීණි. ඉන්දීය විපක්ෂ කණ්ඩායම් කලක සිට කුල සංඝණනයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබිණි.
චතුර පමුණුව