Thursday, 7 Aug 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු 12ක් ලබන 11 දා උසාවි කැඳවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 7 Aug 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු 12ක් ලබන 11 දා උසාවි කැඳවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

බාල බෙහෙත් නඩුවට කෙහෙළිය ඇතුළු 12ක් ලබන 11 දා උසාවි කැඳවයි

July 8, 2025
106 Views

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 12 දෙනකුට ලබන 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (07දා) සිතාසි නිකුත් කළේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා සලකා බැලූ මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. එදින එම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිතය. එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරුන් සිවුදෙනකු ද නම් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

- -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජනපති රටින් බැහැර වන විට රාජකාරියට ඇවිත්: කටුනායකින් විස්කි ගත්ත ආරක්ෂකයන් 7කට මාරු

August 2, 2025

රටම ණය ගෙවිය හැකි නිධියක්…ඇසක් හැර නොබලන හැටියක්!

August 3, 2025

ජනපති ආරක්ෂකයන් ඩියුටි ෆ්‍රී මත්පැන් අරං

August 1, 2025

ජනපති හිමිකම් කපන පනතට එරෙහිව සෑම පියවරක්ම ගන්නවා

August 5, 2025

පාස්කු ප්‍රහාරයට DMI පිරිසක් සම්බන්ධයි!

August 3, 2025
Related News
ප්‍රධාන පුවත්

දේශපාලන හයියෙන් රු. අසූ අට ලක්‍ෂයක් හානි පූර්ණ වන්දි ගත්තැයි චෝදනා – ශෂීන්ද්‍ර රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

චිචී සුප්‍රීම් සැට් හරහා රජයට පාඩුවක් කර නැහැ

ප්‍රධාන පුවත්

හිටපු එස්.ඩී.අයි.ජී. ප්‍රියන්ත ජයකොඩිට ඇප

ප්‍රධාන පුවත්

අත්‍යවශ්‍ය ලේඛන 43ක් විත්තියට නොදී මහින්දානන්දලාට නීතිපති චෝදනා ගොනු කළේ කොහොමද?

ප්‍රධාන පුවත්

පද්මෙගේ කුඩු ජාලයේ තවත් ලොක්කෙක්: කෝටියක හෙරොයින් සමග ‘වලස් කොටා’ මාට්ටු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok