පොලිස්පති නියමයෙන් විමර්ශන
හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට පෙරේදා (5දා) ඩුබායි සිට පාතාල නායකයකු විසින් මරණීය තර්ජනයක් කිරීම පිළිබඳව පොලිස්පති නියමයෙන් පරීක්ෂණ අරඹා තිබේ.
ඇමැතිවරයකුව සිටියදී රටින් පලාගොස් සිටින පාතාල නායකයන් හා පාතාල සාමාජිකයන් නැවත ගෙන්වීමට නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම තර්ජනය කර ඇති බව සඳහන් වේ.
චමින්ද සිල්වා