ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය ඊයේ (04දා) දිනයේ රු. 304.02 දක්වා ශත 25කින් අඩු වෙමින් රුපියල ශක්තිමත් වී ඇත.
මේ අනුව පෙරේදා (03දා) රු. 304.27ක් වූ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය ඊයේ (04දා) දිනයේදී රු. 304.02ක් දක්වා අඩු වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත