කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය ඊයේ (04දා) ඒකක 18148.34ක් දක්වා ඒකක 47.42කින් වර්ධනය වී ඇත.
එසේම කොළඹ කොටස් වෙළෙඳපොළ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ද ඊයේ ඒකක 5366.03ක් දක්වා ඒකක 18.63කින් වර්ධනය වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත