පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීම මේ වසරේ (2025) ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි ආයතන 04ක් සමග පමණක් යැයි අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (03දා) දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි වී ඇති ීඛී – 1732/2022 සහතිකය ලද එම ආයතන 04 පාසල්වලටම පැමිණ සිසුවියන්ට සනීපාරක්ෂක තුවා පැකට් ලබාදෙන අතර එම ආයතන හැර වෙනත් කිසිදු ආයතනයකින් සනීපාරක්ෂක තුවා මිලදීගත නොහැකි බවද අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් දැනුම්දෙයි.
චමින්ද සිල්වා