Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බෝනොවන රෝග වර්ධනය සෞඛ්‍යයට විශාල අභියෝගයක් – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බෝනොවන රෝග වර්ධනය සෞඛ්‍යයට විශාල අභියෝගයක් – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

බෝනොවන රෝග වර්ධනය සෞඛ්‍යයට විශාල අභියෝගයක් – ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

June 30, 2025
99 Views

බෝනොවන රෝග වර්ධනය මෙරට සෞඛ්‍ය සේවාවටත් මහජන සෞඛ්‍යයටත් විශාල අභියෝගයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මුඛ රෝග ගෝලීය වශයෙන් බෝ නොවන රෝගී තත්ත්වයක්. මෙම සංකීර්ණ

අභියෝගයට මුහුණ දීම සඳහා ජනතාවගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සමග තමන් ඉතා සමීපව කටයුතු කරනවා යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයට එක්වෙමින් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති උත්සවයකදීය.

‘නවෝත්පාදන සහ ඩිජිටල් පරිවර්තනය වැලඳ ගැනීම’ තේමා කර ගනිමින් පැවති මෙම උත්සවයේදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සන්නිවේදනයේ පරිවර්තනීය ශක්තිය තමන් හඳුනන බවත් මුඛ සෞඛ්‍ය, පෝෂණය, මුඛ පිළිකා වැළැක්වීම සහ දන්ත සෞඛ්‍යයට හානිකර පුරුදුවල අවදානම පිළිබඳව බලපෑම් සහිතව මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය හා අනෙකුත් හවුල්කරුවන් සමග එක්ව කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය රුවන් ජයසිංහ, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ හා දන්ත වෛද්‍ය සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධම්මික සල්වතුර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
ප්‍රධාන පුවත්

දින 29ක් රිමාන්ඩ් භාරයේ සිටි වෛද්‍ය මහේෂිට ඇප

ප්‍රධාන පුවත්

භාතිය දෑස් පියාගනී

ප්‍රධාන පුවත්

රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතුයි – කළමනාකරණ කමිටුව හමුවේ සජබ මන්ත්‍රීවරු කියති

ප්‍රධාන පුවත්

ශ්‍රී ලන්කන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

ප්‍රධාන පුවත්

වර්ජනවලින් තැපෑලට කිසිම වාසියක් නෑ – ඇමැති නලින්ද ජයතිස්ස

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok