ලංකා ඔටෝමොබයිල් 120 වැනි මහ සභා රැස්විමේදී ඉදිරි වසර 4 සඳහා සභාපති වශයෙන් ධම්මික ආටිගල මහතා නිතරගයෙන් යළිත් තේරී පත්විය.
මහ සභාවට සාමාජිකයෝ 600ක් පමණ සහභාගි වූහ. මෙහිදී බී.ආර්. ද සිල්වා
ගණකාධිකාරිවරුන් සකස් කළ වාර්ෂික ගිණුම් වාර්තාව ඒකමතිකව සම්මත විය.
මෙම මහ සභාවේදී පහත සඳහන් නිල මඬුල්ල ඊළඟ වසර 4 සඳහා පත්විය.
අනුශාසක – ජනාධිපති – අනුර කුමාර දිසානායක
උප අනුශාසක – සුමිත් ආදිහෙට්ටි, අජිත පැස්කුවල්, එස්. මාන්නප්පෙරුම
සභාපති – ධම්මික ආටිගල
උප සභාපති – ආනන්ද දංගල්ල, වී. ගනේෂ්
විධායක සභික සාමාජිකයන් –
- දම්පිය බානගල 2. ලසිත ගුණරත්න 3. සිසිල ඉන්ද්‍රරත්න 4. පියංකර ජයරත්න 5. ඩබ්.පී.ආර්.එච්. ෆාරුක් 6. ඉඳුනිල් සුමිත්‍රාරච්චි 7. එස්. රවී 8. පී.එම්. ලියනගේ 9. පී.බී. කුලතුංග 10. කුමාර ලැනරෝල් 11. ප්‍රසන්න ද සොයිසා 12. උදය ඉඳුනිල්
ලේකම් – දේවප්‍රිය හෙට්ටිආරච්චි
උපදේශක – ඇන්ටන් කන්දයියා, දෂික් ලාෆීර්