Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාතලේ පොල් ඵලදාව අඩු වුණේ ඛනිජ ඌනතාවයක් නිසා – පොල් පර්යේෂණායතන සභාපති අජිත් ජයවීර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාතලේ පොල් ඵලදාව අඩු වුණේ ඛනිජ ඌනතාවයක් නිසා – පොල් පර්යේෂණායතන සභාපති අජිත් ජයවීර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

මාතලේ පොල් ඵලදාව අඩු වුණේ ඛනිජ ඌනතාවයක් නිසා – පොල් පර්යේෂණායතන සභාපති අජිත් ජයවීර

June 28, 2025
48 Views

මාතලේ දිස්ත්‍රික්කයේ පොල් ගස්වල ඇති පොල්ගෙඩි තුළ පවතින තත්ත්වය ඛනිජ ඌනතාවයක් බවට උපකල්පනය කරන බව පොල් පර්යේෂණායතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර මහතා ‘දිවයින’ ට ඊයේ (27දා) පැවැසීය.

මාතලේ පොල් ඵලදාව පහතට යන මැයින් ඊයේ ‘දිවයින’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට අදාළව තොරතුරු විමසීමේදී මහාචාර්යවරයා එසේ කියා සිටියේය.

තවදුරටත් කතා කළ මහාචාර්යවරයා මෙසේද කීය.

“පොල් ගහේ ඇට්ටි හැලෙන්නෙ පොටෑසියම් ඌනතාවයක් නිසා වෙන්න පුළුවන්. තව නියඟය නිසා පොල් වැටෙන්නත් පුළුවන්. බෝරෝන් ඛනිජ ඌනතාවය නිසා පොල් වැටෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ මාතලේ ප්‍රදේශයේ එක් පැත්තක පොල් ගස්වලට බලපා ඇති මේ තත්ත්වයට හේතුව කෘමි හානියක්ද? ඛනිජ ඌනතාවයක්ද? කියලා සොයන්න පාංශු අධ්‍යයනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව පොල් ගස්වල ශාඛ පත්‍ර කොටස් අරන් විශ්ලේෂණය කරනවා.

පොල්ගෙඩි පුහුවෙන එක ජානමය ලක්ෂණ වෙන්න පුළුවන්. හරියටම මේ තත්ත්වයට හේතුව ඉදිරියේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok