රුසියානු තානාපති ලෙවාන් එස්. විහාරියන් මහතා ඊයේ (25දා) උදෑසන බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්‍ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇත. එම අවස්ථාවට එම පක්‍ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වී ඇති අතර එහිදී ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුද්ධය සම්බන්ධයෙන් ද රුසියානු තානාපතිවරයා අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
Reading: රුසියානු තානාපති නාමල් රාජපක්‍ෂ හමු වී …