Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ගැන පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ගැන පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ගැන පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයයි

June 26, 2025
369 Views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ
තානාපති වෝල්කර් ටර්ක් පාර්ලිමේන්තුවේදී හමුවීමෙන් අනතුරුව කියයි

රටේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මීට වඩා පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතා පාර්ලිමේන්තුවේදී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ තානාපති වෝල්කර් ටර්ක් මහතාගේ පැමිණීමත් සමග අප රටේ මානව හිමිකම් ක්ෂේත්‍රය ගැන සංවාදයක් ඇති වන තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව හිමිකම් ආරක්ෂා කිරීම ඉතාම වැදගත් බවත් විශ්වීය මානව හිමිකම් ගැන ප්‍රකාශය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන ප්‍රඥප්තිය, ආර්ථික සමාජීය අයිතීන් ආරක්ෂා කරන ප්‍රඥප්තිය, කාන්ත ළමා හා ආබාධිත අයගේ අයිතිය රැකීම, ජනවාර්ගික වශයෙන් වෙනස් නොකර සිටීම, හිංසනයෙන් බැහැර වීම හා පාරිසරික අයිතින් සුරැකීම ආදී ලොවම පිළිගත් මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ මානව හිමිකම් සුරක්ෂා කරන්න අතුරුදන් වූවන්ගේ කාර්යාලය හානි පූර්ණ කාර්යාලය ජාතික සමගිය හා සංහිඳියාව උදෙසා නිර්මාණය වූ කාර්යාලය තුළින් පශ්චාත් යුද සමයේ සංහිඳියාව මිත්‍රශීලීත්වය එකමුතුභාවය සාක්ෂාත් කරන්න පියවර ගණනාවක් ගෙන ඇති බවත් ඔහු කීය.

එම නිසා බොහෝ දේශපාලන පක්ෂ එකඟ වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තදබල පැහැදිලි වෙනසක් සිදුවිය යුතු බවත් සංශෝධනයක් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව සම්බන්ධ පනත හරහා අදහස් පළ කිරීමේ නිදහස සීමා වන බවත් මෙහිද වෙනසක් සිදුවිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන සිව්වැනි කුළුණ ලෙස නිදහස් මාධ්‍ය සුරක්ෂිත කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ආයතන නියාමන කරන්න විවිධ කොමිසන් පත් කරන්න රජය කටයුතු කරන්නේ නම් ඒවාට විපක්ෂය විරුද්ධ වන බවත් ඊට අමතරව අද වන විට මූලික හා මානව අයිතියක් වන ආර්ථික සමාජිය ආගමික අයිතිය මෙන්ම ජීවත් වීමේ අයිතියද තහවුරු කළ යුතු බවත් අද වන විට පවතින බඩු මිල එක්ක මිනිසුන්ගේ ජීවනෝපාය පවා කඩාකප්පල් වී ඇති බවත් ජීවත් වීමේ අයිතිය පවා පලු‍දු වෙමින් පවතින බවත් ආහාර හා ආහාර නොවන වියදම් සපුරා ගැනීමද ගැටලු‍වක් වී ඇති බවත් විපක්ෂ නායක වැඩිදුරටත් කීය.

බඩු මිල ශීඝ්‍රයෙන් ඉහළ⁣ යෑම නිසා අප රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා උල්ලංඝනය වන බවත් සිවිල් හා දේශපාලන අයිතිය රැකගැනීම මෙන්ම ජීවත් වීමේ මානව අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි වෙනසක් සිදු වී මානව හා මූලික අයිතිවාසිකම් ගණයට අයත් දේවල් යටතට ජීවත් වීමේ අයිතිය අධ්‍යාපන සෞඛ්‍ය මෙන්ම ශක්ති සම්පන්න ජන ජීවිතයක් ලැබීමට අයිතිය තිබිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok