Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදපෙරදිග යුද්ධය ඉන්ධන මිලටත් බලපාන්න පුළුවන් – විකල්ප සොයා ගනිමින් ආර්ථික හානි අවම කරගත යුතුයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මැදපෙරදිග යුද්ධය ඉන්ධන මිලටත් බලපාන්න පුළුවන් – විකල්ප සොයා ගනිමින් ආර්ථික හානි අවම කරගත යුතුයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මැදපෙරදිග යුද්ධය ඉන්ධන මිලටත් බලපාන්න පුළුවන් – විකල්ප සොයා ගනිමින් ආර්ථික හානි අවම කරගත යුතුයි

June 26, 2025
418 Views

ඇමැති නලින්ද ජයතිස්ස

මැදපෙරදිග යුදමය තත්ත්වය හරහා ශ්‍රී ලංකාවට පැති කිහිපයකින් බලපෑම් ඇතිවිය හැකි බවත් ඒ අනුව ඇතැම් බලපෑම් සම්බන්ධයෙන් විකල්ප සොයාගත යුතු බවත් එසේම ඇතැම් බලපෑම්වල ආර්ථික හානිය අවම කරගත යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හා ජනමාධ්‍ය සහ සෞඛ්‍ය ඇමැති වෛi නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඊයේ (25දා) මේ බව ප්‍රකාශ කළ ඇමැතිවරයා කියා සිටියේ විදේශ විනිමය ප්‍රේෂණවලට, ඉන්ධන මිල ගණන්වලට සහ තේ ඇතුළු ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන ද්‍රව්‍යවලට මේ යුදමය තත්ත්වය හරහා බලපෑම් ඇතිවිය හැකි බවය.

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් හුස්මක් ගනිමින් සිටින අවස්ථාවක මෙවැනි යුද ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීම ශ්‍රී ලංකාවට පාඩු සහ අවදානම්සහගත තත්ත්වයක් බවත් ඒ නිසා මේ තත්ත්වය රජය විසින් සමීපව අධ්‍යයනය කරමින් සිටින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කුඩා රටක් වුවත් අපේ ඉල්ලීම වන්නේ මේ යුද ගැටුම් නවත්වන ලෙසයි. රජය සිටින්නේ යුද්ධය හෙළා දකින යුද්ධය අනුමත නොකරන සහ ලෝක සාමය පවත්වා ගත යුතුයි යන ස්ථාවරයේ බවත්, මේ ගැටුම් හේතුවෙන් වඩාත්ම පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනයා බව ද ඇමැති නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳානේ ඝාතනය: සැලසුම ඩුබායි සිට කොණ්ඩ රංජි හා චූටි මල්ලිගේ

ප්‍රධාන පුවත්

ඇප ඉල්ලීම විසිවෙයි: වෛද්‍ය මහේෂි යළි ඇතුළට

ප්‍රධාන පුවත්

පිරිහී ගිය සමාජයට මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් – ජනාධිපති අනුර කුමාර දිසානායක කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ ස්වර්ණ ජයන්ති උපහාර උත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අනියත බියක් එපා! වාහන ආනයනය හා විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නෑ – ඇමැති නලින්ද කියයි

ප්‍රධාන පුවත්

හිරගෙවල් උතුරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok