Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටි ගණන් මුදල් ගිල්ල කිරි ගවයන් ආනයනය ගැන සීඅයිඩීයෙන් විමර්ශන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කෝටි ගණන් මුදල් ගිල්ල කිරි ගවයන් ආනයනය ගැන සීඅයිඩීයෙන් විමර්ශන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කෝටි ගණන් මුදල් ගිල්ල කිරි ගවයන් ආනයනය ගැන සීඅයිඩීයෙන් විමර්ශන

June 25, 2025
298 Views

හිටපු අමාත්‍යාංශ ලේකම්ගෙන් මුලින්ම ප්‍රකාශ ගනී

ඔස්ට්‍රේලියාවෙන් කිරිගවයන් ආනයනය කිරීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ වූ එවකට රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙම මහා මූල්‍ය වංචාවට සම්බන්ධ එවකට රජයේ සිටි ප්‍රබල දේශපාලනඥයන්ගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම විමර්ශනයේ මුල් පියවර ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (23දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය. රේණුකා ඒකනායක මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගේ බිරිඳයි.

ඉකුත් 2012 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා වසර 05ක කාලසීමාව තුළදි ඔස්ට්‍රේලියාවෙන් මිල අධික වටිනාකමින් යුත් කිරි ගවයන් ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ සඳහා රුපියල් බිලියන ගණනක මුදල් යොදවා තිබුණ ද එකදු කිරිගවයකු ආනයනය කර නොතිබුණු බව පසුව හෙළි විය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කොස්ගම වෙඩි මන්නා රමේෂ්ගේ ඕඩරයට

ප්‍රධාන පුවත්

දේශීය සිසුන්ට වැසුණු KDU වෛද්‍ය පීඨයේ දොර යළි ඇරේ

ප්‍රධාන පුවත්

භාතිය ඇතුනි සුව වී යළි නැගිටින්න

ප්‍රධාන පුවත්

සා.පෙළ ප්‍රතිඵල ලබන 20 ට පෙර – විභාග දෙපාර්තමේන්තුව

ප්‍රධාන පුවත්

හාරකෝටි හැටනව ලක්‍ෂයකට විද්ද නාටකය අතේ මාට්ටු

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok