Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගුරු අධ්‍යාපනඥයෝ 26, 27 ලෙඩ නිවාඩු දමතිවැටුප් විෂමතා ගැන ආණ්ඩුව නිදි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගුරු අධ්‍යාපනඥයෝ 26, 27 ලෙඩ නිවාඩු දමතිවැටුප් විෂමතා ගැන ආණ්ඩුව නිදි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

ගුරු අධ්‍යාපනඥයෝ 26, 27 ලෙඩ නිවාඩු දමතිවැටුප් විෂමතා ගැන ආණ්ඩුව නිදි

June 23, 2025
200 Views

ගුරු අධ්‍යාපනඥ සේවයට බලපා ඇති වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය නිහඬ නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කිරීමට විරෝධය පළ කරමින් සියලු ගුරු අධ්‍යාපනඥයන් මෙම 26 හා 27 දිනවල ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් එස්. එම්. පී. බණ්ඩාර මහතා පවසයි.

මෙම වෘත්තීය ගැටලුව ගැන අග්‍රාමතා්‍ය අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය සමග ඉකුත් මස 24 වැනිදා පැවැති සාකච්ඡාවකදී ද එම ගැටලු ගැන සති දෙකක් තුළ ප්‍රගතිය නැවත සාකච්ඡාවකින් දක්වන බවට අගමැතිතුමිය ප්‍රකාශ කර තිබෙන බව එම සංගමය පවසයි.

එම සාකච්ඡාවේදී සහන ගැටලු අවධානයට යොමු කර තිබේ.

  • ගුරු අධ්‍යාපනඥ සේවයට බලපා ඇති වැටුප් විෂමතාව ඉවත් කිරීමට පියවර නොගැනීම.
  • නිර්බාධ උසස්වීම් ක්‍රියාවලියට ගුරු අධ්‍යාපනඥ සේවය ද ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු නොකිරීම.
  • වැටුප් විෂමතාව විසඳනතෙක් අන්තර් කාලීන දීමනාවක් නොදීම.
  • යෝජිත ගුරු විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා බලපෑමට ලක්වන පූර්ව සේවා ගුරු අධ්‍යාපනය ලබන ශික්ෂණලාභීන්ට ද අඛණ්ඩ ගුරු සංවර්ධනයට එල්ලවන කවරාකාරයක අහිතකර බලපෑම්වලට ද ගුරු අධ්‍යාපනඥයන්ගේ සම්බන්ධයක් නොමැති බව එම සංගමයේ මාධ්‍ය ලේකම් ඩී. කේ. ජී. විමලරත්න මහතා පැවැසීය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok