කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය ඊයේ (20දා) ඒකක 17087.95 දක්වා ඒකක 269.74කින් ඉහළ ගොස් ඇත.
එසේම කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද ඒකක 5099.28 දක්වා ඒකක 80.13කින් වර්ධනය වී තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත