ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (20) දිනයේ සුළු වශයෙන් පිරිහීමට ලක්ව ඇත.
ඒ අනුව පෙරේදා (19) රු. 304.77ක් වූ ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය ඊයේ (20) දිනයේදී රු. 304.88ක් දක්වා වර්ධනය වී ඇත.
එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ද පෙරේදා (19) වාර්තා වූ රු. 296.42 සිට ඊයේ (20) දිනයේදී රු. 296.52 දක්වා වර්ධනය වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත