ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා ජුනි 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ඊයේ (19දා) නියෝග කළේය.
ඒ.ජේ.ඒ. අබේනායක