Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දරුවන් අතර ගැටලු නිරාකරණයට මුල් ළමාවියේදීම අඩිතාලම වැටිය යුතුයි – ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත ගුණවර්ධන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: දරුවන් අතර ගැටලු නිරාකරණයට මුල් ළමාවියේදීම අඩිතාලම වැටිය යුතුයි – ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත ගුණවර්ධන
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

දරුවන් අතර ගැටලු නිරාකරණයට මුල් ළමාවියේදීම අඩිතාලම වැටිය යුතුයි – ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත ගුණවර්ධන

June 20, 2025
320 Views

ළමා සෞඛ්‍ය හා දරුවන් අතර පවතින විවිධ ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය පසුබිමට මුල් ළමාවියේදීම අඩිතාලම වැටිය යුතු බවත් නොඑසේ නම් කුඩා කාලයේදී පමණක් නොව එම ගැටලු දීර්ඝකාලීනව බලපාන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පැවැසීය.

පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන මගින් නිර්මාණය කරන ලද සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා ප්‍රවර්ධනය සඳහා උපයෝගි කරගන්නා සන්නිවේදන මෙවලම් ජනගත කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය. පෙර පාසල් දරුවන් අතර විශේෂයෙන් බලපාන ගැටලු වන්නේ දරුවන්ගේ පෝෂණ ගැටලු, මානසික සංවර්ධනය තුළින් ඇති වන ගැටලු මෙන්ම පචිත්‍රතාවය සහ මුඛ සෞඛ්‍ය පිළිබඳ ගැටලු බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් චතුරංගන, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා වික්‍රමසිංහ, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ව ළමාවිය සංවර්ධන සහ අධ්‍යාපන පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යක්‍ෂ දුෂ්මන්ත රාජපක්‍ෂ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

පෙර පාසල් දරුවන් සීනි සහිත ආහාර නිර්දේශිත ප්‍රමාණයට වඩා වැඩිපුර ලබාගන්නා බවත් පෙර පාසල් දරුවන්ගෙන් සියයට හැටක් පමණ පැණි බීමට හුරුවී ඇති බවත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය මෙහිදී පැවැසුවාය. ඔවුන්ගේ සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බවද ඇය කීවාය. එසේම සෑම දරුවකුටම දෛනිකව එළවළු වර්ග දෙකක් පලතුරු වර්ග දෙකක් කොළ මැල්ලුම් වර්ගයක් ලබාදීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත් අස්ථි පිටින් ආහාරයට ගත හැකි හාල්මැස්සා, පියාමැස්සා, හුරුල්ලා වැනි මත්ස්‍යය ආහාර, බිත්තර මෙන්ම කැල්සියම් අධික ආහාරයක් වන මුරුංගා වැනි පලාවර්ග ලබාදීමට කටයුතු කළ යුතු බවද වෛද්‍යවරිය පැවැසුවාය.

සුජාතා ජයරත්න

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok