Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ පුරපති තෝරද්දී ජයටම සාක්කු සුද්ද කළ අයෙක් අතේ මාට්ටු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොළඹ පුරපති තෝරද්දී ජයටම සාක්කු සුද්ද කළ අයෙක් අතේ මාට්ටු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කොළඹ පුරපති තෝරද්දී ජයටම සාක්කු සුද්ද කළ අයෙක් අතේ මාට්ටු

June 17, 2025
493 Views

මුදල් පසුම්බි තුනකුත් සමග සැකකරු පොලිස් දැලේ

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීමට ඊයේ (16දා) නගර සභා පරිශ්‍රයේ ඡන්දය පැවැත්වෙමින් තිබියදී නගර සභා සේවකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුගේ මුදල් පසුබ්මි පරිශ්‍රය තුළදීම සොරකම් කළ පුද්ගලයකු එහි පැමිණ සිටි පිරිස එක්ව අල්ලාගෙන පොලිස් නිලධාරීන් වෙත භාරදෙනු ලැබීය.

නව නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ජයග්‍රහණය කිරීමෙන් පසු රැස්ව සිටි පිරිස ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් ජයඝෝෂා නගමින් නගර සභා පරිශ්‍රය තුළ එක් රැස්වී තෙරපෙමින් වෙමින් සිටියදී මෙම පුද්ගලයා විසින් මුදල් පසුම්බි සොරාගෙන තිබේ.

සැකකරු නගර සභා සේවකයාගේ මුදල් පසුම්බිය කලිසමේ පිටුපස සාක්කුවෙන් සොරාගෙන දුව යමින් සිටියදී ඔහුගේ දැනුම්දීම මත රැස්ව සිටි පිරිස සැකකරු අල්ලාගෙන නගර සභා පරිශ්‍රයේ ආරක්‍ෂාවට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට භාර දුන්හ. පොලිස් නිලධාරීන් ඔහු පරික්‍ෂා කිරීමේදී සොරාගත් මුදල් පසුබ්මි තුනක් පමණ එම අවස්ථාවේදීම සොයාගෙන තිබිණි. වැඩිදුර පරීක්‍ෂා කිරීම සඳහා සැකකරු වෙනත් ස්ථානයකට රැගෙන යෑමට පොලිස් නිලධාරීන් කටයුතු කරන අයුරු දක්නට ලදී.

මොහු සමග තවත් ගැටකපන්නන් කිහිප දෙනකු ද පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි. පොලිස් භාරයට ගත් පුද්ගලයා කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගොස් තවදුරටත් විමර්ශන කළ යුතු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok