මේෂ
ශුභාශුභ මිශ්‍ර ඵල දෙති. තරමක් මහන්සියෙන් ක්‍රියාකිරීමට සිදුවෙයි. සුහද හමුවීම්, ප්‍රියසාද වැනි දේවල්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක සබඳතා වර්ධනය වෙයි. සිරසගත රෝග, උෂ්ණාධික රෝග ද මතු කරයි. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 03
වෘෂභ
ගමන් බිමන් බහුල දිනකි. තරමක් බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළ යන කරුණු යෙදේ. නීතිමය ගැටලුවලට හේතුයි. වාද විවාද වීම් වැනි දේවල් සුදුසු නොවේ. අමතර ලාභද දේ. මුත්‍රා ආසාදන මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම් පැහැය, ජය අංකය – 04
මිථුන
ක්‍රියාකාරකම් බහුල දිනකි. තරමක් අවිවේකී බවින් අතපසු වීම්වලට ද හේතුයි. විනෝදකාමී ක්‍රියාවන්වලට ද යොමුවන අතර තම ඥාතිත්වය අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට සිදුවෙයි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – ළා නිල්, ජය අංකය – 02
කටක
රාජකාරි බහුල දිනකි. අවිවේකී බවක් ගෙන දෙයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි ජයක් ගෙන දෙයි. සතුරු බලපෑම් ධමනය වෙයි. හදිසි ලාභ ලබයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06
සිංහ
ශුභාශුභ ඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. තම වැඩකටයුතු අතපසු වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. සෙම් ආසාදන රෝග, පෙණහලු රෝග මතුවෙයි. වැයපස ද ඉහළ යයි. ශුභ වර්ණය – තද තැඹිලි, ජය අංකය – 01
කන්‍යා
ශුභාශුභ ඵල මතු කරයි. ක්‍රියාවේදී අලසගති ඉස්මතු කරයි. නව නිර්මාණකරණයට හොඳයි. හුදෙකලා ගති ඉස්මතු කරයි. සිත් චංචල කරවයි. යටපත්ව තිබූ රෝග ඉස්මතු කරයි. දුර ගමන් යෙදේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 05
තුලා
දවස සාමාන්‍යයි. තරමක් වෙනස්ව ක්‍රියා කරයි. නව නිපැයුම් ඇරඹීමට ශුභයි. සතුරු බලපෑම් එල්ලවෙයි. තරමක් චංචල මනසින් ක්‍රියාකරයි. පපුවේ වේදනා ආදියට හේතුයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07
වෘශ්චික
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. ආර්ථික පීඩා මතු කරයි. සමාජ සද්කාරක ක්‍රියාවන්හි යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. ආමාශගත රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 08
ධනු
ශුභවාදී ඵල මතු කරයි. දුර ගමන් යෙදේ. තම නිර්මාණ ඇරඹීමට ශුභයි. විනෝද ගමන්වලට හේතුයි. ඥාති මිතුරන් ඒකරාශීව ක්‍රියා කරයි. ප්‍රබෝධවත්ව රැකියාවල යෙදේ. ආමාශගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 05
මකර
ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. රැකියා ස්ථානවල බාධා එල්ල වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු දිනකි. සතුරු බලපෑම් මත සිත චංචල කරවයි. මිල මුදල් වැය වන දිනකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි. රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 03
කුම්භ
ශුභවාදී ඵල මතු කරයි. ප්‍රබෝධයෙන් දවස ක්‍රියා කරයි. දුර ගමන් සැලසුම් කරයි. හිත මිතුරන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ව්‍යාපාරවල දියුණුව පෙනේ. යටපත්ව තිබූ රෝග මතුවීමේ ප්‍රවණතාව ඇති වෙයි. ශුභ වර්ණය -ළා දුඹුරු, ජය අංකය – 01
මීන
ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. වන්දනා ගමන් වැනි දේට හේතුයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. වැයපස ඉහළ යයි. සෙම් බහුල රෝග, ඉදිමුම් රෝගාදී ක්‍රියාවන්ට හේතුයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09