Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

June 21, 2025
178 Views

මේෂ

සමාජ සත්කාරක ක්‍රියා ආගමික උත්සව වැනි දේ සංවිධානයට හේතුයි. වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවලටද හේතුයි. උත්සව සාද යෙදේ. වැය පස ඉහළ යයි. කොන්දේ අමාරු මතු කරයි.

ශුභ වර්ණය – රතු, ජය අංකය – 01

වෘෂභ

අවිවේකී බවක් ගෙන දෙයි. ආගමික ක්‍රියාකාරකම් වැනි දේවල් සහ සමාජ සත්කාරක ක්‍රියාද යෙදේ. පොදු උත්සව සඳහා සහභාගිවීමේ අවස්ථා යෙදේ. තරමක් වැය පස ඉහළය. සෙම් රෝග මතු කරයි.

ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02

මිථුන

සුපුරුදු ක්‍රියාවන්ගෙන් ඉවත්ව පොදු වැඩ සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. ගමන් බිමන් සංවිධාන කෙරේ. ප්‍රීති සාද උත්සව ද යෙදෙ. වැය පස ඉහළ යන දිනකි. නේත්‍ර රෝග මුඛ රෝග මතු කරයි.

ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

කටක

තරමක් වෙහෙසව ක්‍රියා කරයි. ගමන් බිමන් ද බහුල වේ. ආගමික උත්සව සඳහා යොමු වෙයි. උත්සව සාද යෙදේ. ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියා කරයි. වැය පස ඉහළයි. සිරස ගත රෝග උෂ්ණ රෝග දේ.

ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04

සිංහ

තරමක් අවිවේකී දිනකි. දානමය කටයුතු සඳහා වැය පසද ඉහළ යයි. අවිවේකය ද දෙයි. තම ඥාති මිත්‍රාදීන්ගෙන් සහයෝගය ද ලබයි. පොදු සමාජ සත්කාරක ක්‍රියා සඳහා ද යොමු වේ. වාතාධික රෝග මතුවේ.

ශුභ වර්ණය – ලා දම්, ජය අංකය – 01

කන්‍යා

අවිවේකී බවක් මතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික වතාවන් පුද පූජා වැනි දේ සඳහා යොමුවෙයි. ගමන් බිමන්ද යෙදේ. වැයපස ඉහළ යන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවේ.

ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05

තුලා

ගමන් බිමන් බහුල දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. පොදු වැඩසටහන්වල අනාගත උත්සවවල යෙදේ. විනෝද ජනක ක්‍රියා ද යෙදේ. වැය ඉහළ යයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ.

ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07

වෘශ්චික

තම ඥාති හිත මිත්‍රාදීන් ඒකරාශීව උපකාර ද සහිතව ආගමික උත්සව සංවිධානයට සහභාගි වීමට හේතුයි. ප්‍රීති උත්සව ද යෙදේ. තරමක් වෙහෙස වන අතර අවිවේකී බව මතු කරයි. කොන්දේ අමාරු වාත රෝග මතුවේ.

ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08

ධනු

ශුභා ශුභ මිශ්‍රඵළ මතු කරයි. තරමක් ගමන් බිමන් ආදියෙහි යොමු වෙයි. වැයපස ද වැඩි වන අතර නවක මිතුදම් මතුවෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට අවතීර්ණව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමු වෙයි. ශිරෝ රෝග දෙයි.

ශුභ වර්ණය – කහ, ජය අංකය – 03

මකර

ශුභා ශුභ මිශ්‍ර ඵල උදාවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. පොදු සේවා සමාජ සත්කාර ආදියෙහි යෙදේ. පැවැති සතුරන් දමනය වෙයි. සැහැල්ලු මනසින් ක්‍රියා කරයි. සෙම් රෝග මතු කරයි.

ශුභ වර්ණය – කහ, ජය අංකය – 08

කුම්භ

ශුභ ඵල සහිතයි. තම අරමුණු සැලසුම් දියත් කිරීමේ අවස්ථා යෙදේ. තරමක් ජයගෙන දෙයි. තම ඥාතීන් ද ඒකරාශීව දහමට අවතීර්ණව ක්‍රියා කරයි. සමාජ සත්කාර ක්‍රියා දියත් කරයි. සැහැල්ලු මනසින් දවස ගෙවේ. හදිසි රෝග මතු කරයි.

ශුභ වර්ණය – නිල්, ජය අංකය- 05

මීන

ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. කෙටි ගමන්වල යෙදේ. තම අරමුණු බොහෝ දුරට සාර්ථක වෙයි. ආගමික වතාවත් ගරු කරයි. අධ්‍යාත්මක ගුණවගාවන් කෙරෙහි යොමු වන දිනකි. මුත්‍රා ආසාදන මතුවේ.

ශුභ වර්ණය – දම්, ජය අංකය – 09

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok