Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විශාල නාසයක් ඇති පූසෙක් අයර්ලන්තයේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විශාල නාසයක් ඇති පූසෙක් අයර්ලන්තයේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විදෙස්

විශාල නාසයක් ඇති පූසෙක් අයර්ලන්තයේ

June 20, 2025
442 Views

විශාල නාසයක් සහිත බළලෙකු පිළිබඳ පුවතක් උතුරු අයර්ලන්තයෙන් වාර්තා වේ.

මේ ලොකු නාසයක් සහිත මෙම බළලා උතුරු අයර්ලන්තයේ බළලුන් බේරා ගැනීමේ පුණ්‍යායතනයක ජීවත් වන අතර පුසාගේ නම බාර්නි වේ.

මේ පුණ්‍යායතනයේ භාරකාර ලින්සි ජෝන්ස් පැවසුවේ බළලාගේ නාසයේ ප්‍රමාණය දැක ඇය කම්පනයට පත් වූ බවයි. “බළලා සම්පූර්ණයෙන්ම නිරෝගී බව පෙනේ. ඔහු ඉතා හොඳින් කනවා. ඔහුගේ නාසයෙන් තරලය ගෙන පරීක්ෂණ සඳහා යවා ඇත. පිළිකාවක කිසිදු සලකුණක් නොමැත” යැයි ඇය පැවසුවාය.

“මේ පුසාට ක්‍රිප්ටොකොකස් නම් ආසාදනය තිබෙන අතර ඔහුට ඒ සඳහා ප්‍රතිකාර කරනු ලැබේ. අපි දින හතක් ඖෂධය ලබා දෙන්නෙමු. පසුව අපි දින හතක් නතර කරමු. ඔබට වෙනස පෙනෙනු ඇත. ඔහු ඉතා සන්සුන් කුඩා පූසෙකි. ඔහු අද්විතීය චරිතයකි” යනුවෙන් ද ඇය පැවසුවාය.

චතුර පමුණුව

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විදෙස්

බෝයිං ගුවන්යානාවල ඉන්ධන ස්විචයන් පරීක්ෂා කරන්න

විදෙස්

රුසියාවට එරෙහිව දැඩි තීරු බදු පනවනවා

විදෙස්

වායු දූෂණය වයස්ගතවීම වේගවත් කරයි

විදෙස්

ලන්ඩනයේ අනතුරට පත් නෙදර්ලන්ත ගුවන් යානයේ මගීහු 4 දෙනාම මරුට

විදෙස්

මාස දෙකක කාලයකදී අධික උෂ්ණත්වයෙන් ස්පාඤ්ඤයේ 1180ක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok