විවාහ ගැටලු මතුවෙන්නේ පෙර අකුසල් හේතුවෙන්
අපි දැන් බලමු විවාහ ගැටලු ඇති වෙන්න හඳහනේ කිනම් ග්‍රහ යෝග මතද කියලා.
විවාහ ගැටලු මතුවෙන්නෙ පෙර අකුසල් කර්ම හේතුවෙන්ල පෙර භවයන්වල පවුල් කඩාකප්පල් කිරීම්ල තම සැමියාල බිරිඳ රවටා අනියම් සබඳතා ඇතිකරගැනීම්ල දුටු දුටු ස්ත්‍රීන්ල පුරුෂයන් පසුපස යෑමල හොඳට ජීවත් වෙන පවුල් ජිවිත කේළම් කියා කෙටවීම වැනි දේ හේතුකොටගෙන ඇතිවූ අකුසල් කර්ම ලෙසයි.
එම දෝෂ හඳහන තුළින් දැකගත හැකිවන්නෙ මෙවැනි ග්‍රහ පිහිටීම් තුළිනි.
සඳු ශනි සංයෝගය
ශනි සඳුට හෙළන දෘෂ්ටිය
සඳු ශනිට හෙළන දෘෂ්ටිය
කුජ රාහු සංයෝගය
කුජ ශනි සංයෝගය
සිකුරුල ශනිල කුජ සංයෝගය
සිකුරුල කුජල රාහු සංයෝගය
ගුරුල රවි සංයෝගයල ශනි රවි සංයෝගයල හත් වැන්නාධිපති 12 වැන්නාධිපතිගේ නැකතක සිටීම අනිවාර්යය දික්කසාද ග්‍රහ පිහිටීම් වේ.
7 වැන්නාධිපති නීචවීම
සිකුරු මීන රාශියේ උච්ච වීම බහු විවාහ දෝෂ වේ.
7 වැන්නේ ග්‍රහයන් කීපදෙනෙක් සිටීම බහු විවාහ දෝෂ වේ.
හත් වැන්නට ග්‍රහයන් කීපදෙනෙකුගේ දෘෂ්ටිය හෙළිම.
7 වැන්නෙල 8 වැන්නෙල 2 වැන්නෙල 11 වැන්නෙ මෙවැනි ග්‍රහ සංයෝග පිහිටීම.
කාම ත්‍රිකෝණය පීඩාවීම.
ප්‍රිය මුක්ත යෝගය පිහිටීම සමග 12 වැන්නාධිපති පීඩාවීම මත නීති මාර්ගයෙන් දික්කසාදය සිදු වේ.
කුජ භෞම දෝෂය
මෙවැනි ග්‍රහ පිහිටීම් හඳහන තුළ ඇතිනම් ඔබේ විවාහයේ ගැටලු මතුවීම සිදුවේ.
එසේ නම් අපි බලමු මෙවැනි දෑ වළකාලන්න පුළුවන් ක්‍රම සහ විදි මොනවාද කියා.
පොරොන්දම් නිසි ලෙස ගලපා විවාහය සිදුකිරිම.
7 වැන්නාධිපතිගේ තත්වය බලා මැණික් ප්‍රතිකර්මය තුළින් ග්‍රහයා බලවත් කිරිම.
පිරිමි කේන්ද්‍රයේ සිකුරු සිටි රාශිය තුළ කාන්තාවගේ කුජ සිටීමල කාන්තාවගේ කුජ සිටී රාශිය තුළ පිරිමි කේන්ද්‍රයේ සිකුරු සිටීම ඉතා යෝග්‍ය ගැළපීමකි.
මෙවැනි යෝග තිබෙන හඳහන් දෙකක් ගැලපීම.
ප්‍රතිකර්ම –
මැණික් ප්‍රතිකර්මය තුළින් අවශ්‍ය ග්‍රහයා බලවත් කිරීම.
පත්තිනි මෑණියන්ට භාරහාර පුජා කිරිම
7 වැන්නාධිපති අයිති ග්‍රහයාට අයිති දෙවියන්ට භාරහාර වීම.
කඩා ඉහිරී යන පවුල් ජීවිත සමගි කිරීම සිදුකරන්න.
ඔබ මෙවන් අකුසල් කර්ම නැවත සිදු නොකිරීමට වගබලා ගන්න ගගගසැපවත් පවුල් ජිවිත ගතකිරිමට වාසනාව උදාවේවා !!

ජෝතිෂ්‍යවේදිනී
ගම්පොල
නිල්මිණි ගුණසේකර
0776122809