තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන ලද තුසිත විජයසේන නිෂ්පාදනය කළ ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා කැන්ඩි සිටි සෙන්ටර් හි පිහිටි සිනමාහල් සංකීර්ණයේදී ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහි අවස්ථා කිහිපයක් පහතින් දිස්වේ.









ඡායාරූප – චේතිය ලහිරු