Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සතියේ සුබ නැකැත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සතියේ සුබ නැකැත්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකනැකත

සතියේ සුබ නැකැත්

June 29, 2025
119 Views

මෙම සතියේ සුබ නැකැත් සුබ කටයුතු සඳහා යොදා ගැනීමේදී ඔබගේ කාර්ය වඩාත් සාර්ථක කර ගැනීමට නම් ඔබගේ අවශ්‍යතාවය අනුව ජ්‍යොතිෂවේදී මහතකුගේ උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.

ජූලි 02 වන බදාදා පස්වරු 12.03 දක්වා සුබයි. උත්‍රපල් නැකත හා අටවිසි මහා යෝග අතර ප්‍රවර්ධමා යෝගය යෙදී ඇත. බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, මුවසිරස, සිත, දෙනට, පුනාවස විසා, පුවපුටුප,අස්ලිස, දෙට,රේවතී යන නැකැත් හිමියන්ට වගා කටයුතු, වෙදකම්, වෙළෙඳ ව්‍යාපාර කටයුතු, රථ වාහන සම්බන්ධ කටයුතු, මූල්‍ය කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, රැකියා භාර ගැනීම්, ආගමික කටයුතු හා කුඩා දරුවන්ගේ සියලු කටයුතු සඳහා සුබ නැකැත් මෙදින සාදා ගත හැකිය. මෙදින පෙරවරු 6.00 සිට 6.23 දක්වා බොහෝ සුබ කටයුතුවලට යොදා ගතහැකි අතිවිශිෂ්ට තත්කාල ග්‍රහ බලයක් පවතී. විශේෂයෙන් වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීම වැනි ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කරන කටයුතු, කුඩා දරුවන්ගේ අකුරු කියවීමේ කටයුතු සඳහා මෙම වෙලාව බෙහෙවින් ප්‍රශස්ත වේ. සුබ දිශාව දකුණය.

ජූලි 02 දින පස්වරු 12.03න් පසු මධ්‍යම රාත්‍රිය දක්වාම ත්‍රිපුෂ්කර යෝගය නම් ඉතා බලවත් යෝගයක් යෙදේ. මෙම යෝගය යෙදී ඇතිවිට දියුණුව හෝ විනාශය යන දෙකම තුන් ගුණයකින් ලැබේ. එම නිසා මෙම දින වගා කටයුතු සඳහා යොදා ගැනීමට ඉතා සුදුසුය. ත්‍රිපුෂ්කර යෝගය ඇති දිනවල වගා කිරීමෙන් අස්වැන්න තුන් ගුණයකින් වැඩි වේ. එබැවින් ඉහත නැකැත් හිමියන්ගේ වගා කටයුතු මෙම යෝගයෙන් ආරම්භ කළ හැකිය. එමෙන්ම මෙම යෝගය ඇති කාලය තුළ සිංහකරණය ද යෙදී ඇති බැවින් වගා කටයුතු සඳහා ඉතාම ප්‍රශස්ත වේ. සුබ දිශාව උතුරය. මෙම සිංහකරණය ජූලි 03 වන බ්‍රහස්පතින්දා පස්වරු 2.10 දක්වාම පවතී. ගෙඩි, මල්, කරල්, කොළ, මුල්වලින් ප්‍රයෝජන ගන්නා බෝග සහ අල වර්ග රෝපණය කිරීමට මෙම දින ඉතාම සුදුසුය.

ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක,
දේශමාන්‍ය ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල.
076 824 8000

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
අතිරේක විශේෂාංග

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

අතිරේක විශේෂාංග

භික්ෂු ආකල්ප ආරක්ෂා කළ පිරිවෙන් අධ්‍යාපනය

අතිරේක විශේෂාංග

කතරගම පුදබිමේ ඓතිහාසිකත්වය සහ වාර්ෂික පෙරහර මංගල්‍යය

අතිරේක විශේෂාංග

කැප්පෙටිපොලව පාවා දුන් අයුරු

අතිරේක විශේෂාංග

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok