මෙලොව ජනිතවන ස්ත්‍රී පුරුෂයන්ගේ අධික කාම රාගය ඇති ග්‍රහ බලවේග ඔවුන්ගේ ජන්ම කේන්ද්‍ර පරීක්ෂා කිරීමෙන් මනාව දැකගත හැක. එයින් කීපයක් මෙසේ ප්‍රකාශ කළ හැක.
කේන්ද්‍රයක ශුක්‍ර, ශනි, කුජ, චන්‍ද්‍ර යන ග්‍රහයන් හතරදෙනා හත්වැන්නේ සිටී නම් භාර්යා අභිචාර යෝගය යෙදේ. කම්සැපට අධිපතියා සිකුරුය. ඔහු කේන්ද්‍රයක හත්වැන්නේ සිටී නම් ශනිගේ හෝ කුජගේ වර්ගයක සිටී නම් එම ග්‍රහයන්ගේ දෘෂ්ටියට ද ලක්වේ. එවිට උපත ලත් අය අන්‍ය ස්ත්‍රීන් ද ගණිකාවන් ද සොයා යති. ස්ත්‍රීන්ට ද එම ග්‍රහයෝගය තිබේ නම් තම සැමියාට හොරෙන් හෝ දැනුවත්ව ද අන්පුරුෂයන් සොයා යති. එම ග්‍රහබල ඇති වූ විට තහනම් ගස්වල ගෙඩිකෑමට ගොස් මෙලොව හා පරලොව ජීවිත අඳුරට පත්කර ගනී.
එමෙන්ම කාලත්‍ර ස්ථානයේ ශුභ ග්‍රහයන් තිදෙනෙක් සිටීමද සරාගී කාමාසක්ත කාන්තාවන් උපදින ග්‍රහයෝගයකි. එහෙත් ග්‍රහබල දුබලතා අනුව යෝගපල අඩු වැඩිවීමට හැකිය. ස්ත්‍රී කේන්ද්‍රයක හතේ පාප ග්‍රහයන් දෙදෙනෙකුට වැඩි ගණනක් සිටියහොත් ඇය පහත් ලිංගික තෘප්තියට පෙලඹේ. බුධ හා සිකුරු උච්ච කේෂ්ත්‍රව හත් වැන්නේ සිටීම ළඳුන්ට රාගාධිකම ඇති කරයි. රාහු හා කේතු හත්වැන්නේ සිටීම චන්‍ද්‍රයා සමග කුජ සිටීම ද එම ග්‍රහයන්ගේ වීක්‍ෂණයට හත්වැන්න ලක්වීම ද නිසා අධික කාමාශාව ඉහවහා ගොස් අනංග රංග රති කෙළියට පෙලඹේ.
විශේෂයෙන් වනිතාවකගේ කාමාශාවට ගිජුවීමට බලපාන ග්‍රහබල ලෙස ලග්නාධිපති හෝ හත අධිපති ග්‍රහයන් පාප ග්‍රහයන්ගේ ගණයෙහි සිටීද එම වනිතාවෝ තමාගේ අධික කාමාශාව ඉටුකර ගැනීමට වැඩිහිටි, තරුණ, කුඩා ළමුන්ගෙන් පවා තෘප්තිය ලබාගනී. කටකයේ රවි, කුජ සිටීමෙන් පාප ග්‍රහයන් අයත් රාශියක් ලග්නයවී සඳුගේ දෘෂ්ටියට ලක්වූවොත් ඇය වයස්ගත අයට ලොල්වී තම ආශාව ඉටුකර ගන්නා අතර ස්ත්‍රී ස්ත්‍රීන් සමග ද කම්සැප ඉටුකර ගනී. රහසේ සුනඛයන්ගෙන් ද තම ආශාවන් ඉටු කරගන්නා අතර විකෘති හැසිරීමට දක්‍ෂවේ.
කුජ, සිකුරු දෙදෙනාගේ අංශකවල ඔවුනොවුන් ස්ථාන මාරුකරගෙන සිටියදී උපන් ළඳුන් කිසිම පුරුෂයකුගෙන් තෘප්තියක් නොලබන අතර එවැනි ස්ත්‍රීන් විකෘති අවයව ස්පර්ශ කරමින් අනංග පහස ලැබීමට පෙලඹේ.
ස්ත්‍රියකගේ ජන්ම කාලයේ ලග්නය හෝ චන්‍ද්‍ර, රවි රාශිගත වේද කුජගේ ත්‍රීංශාංශකයේ සිටීද එවිට ඒ කාන්තා පරදාරි සේවනයේ යෙදෙන අතර එක් අයකුගෙන් පමණක් රති සුදිය නොලබන්නියකි. ඒ ලග්න චන්‍ද්‍ර – සිකුරු ත්‍රීංශාංශයක යෙදී නම් ඇය අධික කාමාශාවෙන් පෙළෙන වෛශ්‍යාවක් වේ. කිවි නවාංශකයේ කුජද, කුජ නවාංශකයේ කිවිද යෙදුන කල්හි ඇය අන්පුරුෂයන්ගෙන් පහස ලබති.
“රති කෙළි යෙදීමෙන් – අභරණ ලා සැදීමෙන්
දරුවන් වැදීමෙන් – වසති ඇඟනෝ නොතිත් වීමෙන්”
(මෙම කාව්‍ය සිරි රහල් සඟරාජ හිමියෝ විසින් වදාරා ඇත.)
මේෂ, වෘෂ්චික, මකර, කුම්භ ලග්නයකින් උපත ලබා චන්‍ද්‍රයා සහ සිකුරු හතේ සිටීම අධික රාගාධික ඇති කාන්තාවකි. ඇය ස්වයන් වින්දනයෙන්ද තම ආශාව ඉටුකරගනී. මෙවැනි වනිතාවෝ වයස් අයට ප්‍රියකරයි. කිසිදු විළිබියක් නැතිව ඇගේ සරාගී හැඟුම් ඉටුකර ගනී. නිරුවතින් සිටීමට ද ප්‍රිය වන්නියන්ය.
වෘෂභ, ධනු හෝ ලග්නයෙන් ඉපදී කුජ ශුක්‍ර යෝගය ඇති කාන්තාවන් අධික රාගාධිකව තැන නොතැන නොබලා වයස් නොබලා තෘප්තිමත් වේ.
ළඳක් මෙලොව ජනිත වනවිට 7 වැන්න සිකුරු හිමි රාශියක්වී 7හි කුජ සිටී නම් එම 7 වැන්නට රාහුගේ දෘෂ්ටියක් හෝ බලපෑමක් ඇති වූ විට තරුණවියට පිවිසෙන්ට පෙර පටන් හෝ මල්වරවීමත් සමගම රහසේ ලිංගික ආශාව ඉටුකර ගැනීමට පෙලඹේ.
කුජගේ රාශියත්, කුජ සිකුරුගේ රාශියත් හෝ මෙසේ පරිවර්තනව නවාංශකයක සිටීනම් අධික කාමාශාවෙන් උමතුවේ.
මෙවන් කාම යෝග කේන්‍ද්‍රවල ඇති අතර සමහර කාම යෝග ඉතා උස්සන්න කාමරාග වන අතර ඒවා තම තෘප්තිය උදෙසා බලපාන බව රහසක් නොවේ.
පිරිමි නුදු පත න
අවසර කල් රහස් තැ න
මිස නොලැබෙන බැවි න
ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙ න
මෙම කාව්‍යය ද වනිතාවන් මුල් කරගෙන කාව්‍ය ශේඛරය නමැති ශ්‍රේෂ්ඨ කාව්‍ය ග්‍රන්ථය තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියන් විසින් ප්‍රකාශිත කාව්‍යයකි.

ඉඳුවර ගෞරව සම්මානනීය,
ජ්‍යොතිෂ විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති,
වාස්තුවිද්‍යා උපදේශක, දේශබන්දු, සාමවිනිසුරු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල 0770730062