කාංචනා අනුරාධිගේ නවතම ගීතය ‘රඟනා’ පසුගියදා කොළඹ වන් ගොල්ෆේස් හි පිහිටි පීවීආර් සිනමා සංකීර්ණයේදී එළිදැක්විණි. රඟනා බලන්න ගායක ගායිකාවන්, නළු නිළියන් වගේම මාධ්‍යවේදීන් රැසක් පීවීආර් සිනමා සංකීර්ණයට ඇවිත් හිටියා.
එහි අවස්ථාවන් කිහිපයක් අපේ කැමරා කාචයට හසුකරගත්තේ මෙලෙසිනි.



ඡායාරූප – සඳමාලි විමලසේන