හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
එහිදී ඡන්ද 11ක් හිමිකර ගනිමින් ජගත් කුමාර රාජපක්ෂ මහතා සභාපතීත්වයට පත්ව ඇති අතර
උපසභාපති ධුරය ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා විසින් හිමිකර ගෙන ඇත.