පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ප්‍රකාශයට පත් කළ අතර එහිදී හෙළි වී ඇති තොරතුරු පහත පරිදිය.
රිලව් – මිලියන 5.17
වඳුරන් – මිලියන 1.74
දඬුලේනා – මිලියන 2.66
මොනරුන් – මිලියන 4.24 මෙහිදී වන අලි සහ වල් ඌරා සලකා බලා නොමැත.