රෝගාතුරව සිටින රෝගාතුරව සිටින ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාට ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක් ලබාදී ඇත.
ගායක ගායිකා සංගමයේ පවතින ගැටලුවක් ලිපියක් මගින් ජනාධිපතිව තුමා වෙත භාරදීමට සූදානම් කර තිබූ අතර එම ලිපිය ද ඉෂාක් බෙග් මහතාගේ අතින් අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි වෙත ලබා දී තිබේ.