හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන ජූලි මස 07 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (26දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.